නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/සපුගොඩ ශ්‍රී රතනපාල විද්‍යාලය

පාසලේ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ළමයින්ගේ දැනුම ආකල්ප හා කුසලතාවන් තව තවත් වැඩි දියුණු කරගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් යොදා ගැනීම දිනෙන් දින වැඩි කරගනිමින් ඉදිරියට යයි. වර්තමානයේ ඉදිකරන ලද පිහිණුම් තඨාකය ද මහගු සම්පතක් වී ඇත.