2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු ලබා ගැනීමට අප පාසලේ සිසුන්ට හැකියාව ලැබුණි.ඔවුන් ඇගයීමේ විශේෂ වැඩසටහනක්ද අප පාසලේ පැවැත්වුනි.