අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පලාතේ මාතර කඹුරුපිටියේ ස්වභාව සෞන්දර්යයෙන් අණූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගනණක් රට දැයට තිලිණ කළ
විදුහල් මාතාවකි.
විද්‍යාලයෙහි අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.අභිණවයෙන් ඉදිකළ පිහිණුම් තටාකය, සිසු සිසුවියන් සිප්දියෙන් නහවන්නට ජය ඨැඹක් වූ පුස්තකාලය,දරු දැරියන්ගේ දක්ශ්‍යතාවයන් ඔප් නැංවීමට උරදෙන සෞන්දර්ය ඒකකය,දරුවන්ට නවලොවට පා තබන්නට දිරිය ලබාදෙන පරිඝණක ඒකකය,ක්‍රීඩා කුසලතා ඔප්නංවා ක්‍රීඩා ලෝකයෙන් ජයලබන්නට ශක්තිය දෙන කිරීමට ශක්තිය දෙන ක්‍රීඩා පිටිය පාසල් මාතාවට මහත් අභිමාණයක් එක්කරයි.






